නව අමාත්‍යවරුන්ගේ කාර්යයන් සහ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලය විසින් උපදෙස් ලබා දෙන ලිපියක් නිකුත් කර තිබෙනවා.
මෙම ලිපියෙන් දක්වා ඇත්තේ අමාත්‍යංශ සඳහා උපදේශකවරුන් පත් කර ගැනීම අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහායක කාර්ය මණ්ඩලයට පත් කර ගැනීම, වාහන සහ ඉන්ධන දුරකථන සබඳතා ආදි කරුණුය.
සම්පූර්ණ ලිපිය පහතින්.