වැඩවර්ජන, උද්ඝෝෂණවලින් තොර සෞඛ්‍ය සේවාවක්


සෞ
ඛ්‍ය සේවාවේ සියළු වෘත්තීය සමිති සමඟ අඛණ්ඩව සාකච්ඡා සිදු කරමින් එම වෘත්තිකයින් මුහුණ දෙන වෘත්තීය ගැටලු පිළිබඳව විමසා බැලීමේ සහ සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනය උදෙසා වෘත්තීය සමිති සතු අදහස් යෝජනා හා දායකත්වය ලබා ගැනීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. 

එහිදී වැඩවර්ජන, උද්ඝෝෂණවලින් තොර සෞඛ්‍ය සේවාවන් ගොඩනැගීම සඳහා සෞඛ්‍ය ඇමතිගෙන් සැලසුම් සහ විසඳුම් ඉදිරිපත් කර තිබුණා. 

මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය පහතින්.









ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu