සතොස ආයතනය පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව, පහත සඳහන් මිල ගණන්වලට අදාළ භාණ්ඩ සියලුම ලංකා සතොස අලෙවිසැල් මඟින් පාරිභෝගිකයින්ට ලබා ගැනීමට හැකියාව තිබෙනවා.