දකුණු පැසිෆික් සාගරයේ ඕස්ට්‍රේලියාවට ආසන්නයේ පිහිටි වනුවාටු දූපත දුපතේ රික්ටර් මාපක 7.3ක භූමිකම්පාවක් හටගෙන තිබෙනවා.
එම දිවයිනේ විශාලතම නගරය වන පෝට් විලාටා බටහිර දෙසින් කිලෝමීටර් 30කින් ඔබ්බට මෙම භූමිකම්පාව මධ්‍යගතව තිබී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය ප්‍රකාශ කර ඇට්තේ මෙම භූමි කම්පාවත් සමඟම සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කල බවයි.