ඉන්දියානු රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලබා දෙන දුම්රිය එන්ජින් පිළිබඳව විවිධ ජනමාධ්‍යයන් ඔස්සේ විවිධ වැරදි මත පළවෙමින් පවතින බව සඳහන් කරමින් එහි නිවැරදිතාව පිළිබඳව දැනුවත් කිරීමට ශ්‍රී ලංකා දුම්රිය සේවය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය පහතින්.