ශ්‍රී පාද වන්දනා සමයේදී ශ්‍රී පාද මළුව ඇතුළු පරිශ්‍රයෙහි නොකල යුතු දේ ගැන ගැසට් නිවේදනයක්

href="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhNNLWMVRUARTNEmthMxkvU1ph8Pg45qPPXjw9Rj9xxbJe8BH_NSKh-HoyrY4D6UUh_bboVPpgQ522Us2sejW1y22xJRIAOaulo_k__9hO2zqkuvxmo_RaL6U2Q-PXkBGUiIHhDuwruvxD6Meioj9T12pXRlphWuKoNofmM08Ecvgf4_ZddpIQEuC7I-kwK/s900/sripada-pilgrim.jpg" imageanchor="1" style="margin-left: 1em; margin-right: 1em;">

දින් ඇරඹෙන (14) ශ්‍රී පාද වන්දනා වාරය වෙනුවෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්නගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

එම ගැසට් නිවේදනයට අනුව, ශ්‍රී පාද මළුව, ගමන් මග ඇතුළු පරිශ්‍රයෙහි හිඟමන් යැදීම, තාවකාලික නවාතැන් සැකසීම, ගොඩනැඟිලි ඉදි කිරීම, පොලිතීන් බැහැරකිරීම, මත්පැන් දුම්වැටි ඇතුළු මත්ද්‍රව්‍ය වෙළඳාම, සංචාරක වෙළඳාම ආදී දේ තහනම් කර තිබෙනවා. 

සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින්.





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu