වසරේ දර්ශනීයම උල්කාපාත වර්ෂාව දැකගැනීමට අවස්ථාවක්


සරේ දර්ශනීයම උල්කාපාත වර්ෂාව වන ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව අද (13) සහ හෙට (14) දිනයන්හි දී දැකගැනීමට හැකිවන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසනවා. 

හෙට රාත්‍රියේ දී ලාංකිකයින්ට උල්කාපාත වර්ෂාවේ දර්ශනීයම අවස්ථාව දැකබලා ගැනීමට හැකිවනු ඇති බවයි එම මධ්‍යස්ථානය වැඩි දුරටත් පවසා ඇත්තේ. 

රාත්‍රී 9න් පසුව මෙම උල්කාපාත වර්ෂාව දර්ශනය වීම ආරම්භ වන අතර පැයකට උල්කාපාත 120ක් පමණ දිස්වන බවයි පැවසෙන්නේ. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu