නව කතානායකවරයා අද (17) දිනයේ දී තෝරා පත්කරගෙන තිබෙනවා.
ඒ අනුව නව කතානායකවරයා ලෙස පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න තෝරාපත්කර ගෙන ඇත්තේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහ සභානායක බිමල් රත්නායකගේ යෝජනා ස්ථීරත්වයෙන්.
ඔහු මෙරට පාර්ලිමේන්තුව තුළ පත් වූ 23 වන කතානායකවරයායි.