එළඹෙන නමවනදායින් පසු නැවතත් වැසි තත්ත්වයක් ?


බන 9 වැනිදායින් පසුව උතුර, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පවසා ඇත්තේ නිරිත දිග බෙංගාල බොක්කේ දකුණු අන්දමන් දූපත් අසළ යළිත් වරක් කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතිනයි.

මෙම කැලඹිලි ස්වභාවය සුළි කුණා‍ටුවක් හෝ අඩු පීඩන කලාපයක් හ්ප පීඩන අවපාතයක් ද යන්න මෙතෙක් නිශ්චිතවම කිව නොහැකි බවයි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩි දුරටත් පවසා ඇත්තේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu