දේශීය අර්ථාපල් සහ ලොකු ළූණු ගොවීන්ට තම නිෂ්පාදනයන්හි පිරිවැය ආවරණය වන සාධාරණ මිලක් ලබා ගැනීමට හැකිවන පරිදි,ආනයනය කරන අර්ථාපල් සහ ලොකු ළූණු සඳහා පනවා ඇති විශේෂ වෙළඳ බද්දෙහි සංශෝධනයන් පිළිබඳව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය පහතින්.