2024 (2025) අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය 2025 මාර්තු 17 වන දින සිට 2025 මාර්තු මස 26 දින දක්වා පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.
මේ සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු පහත අංක ඔස්සේ ලබා ගත හැකි බවද එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල නිවේදනයේ සඳහන්.
ඍජු දුරකතන අංක - 1911 / 0112784208 / 0112784537 / 0112786616
ෆැක්ස් අංකය - 0112784422
පොදු දුරකතන අංකය - 0112786200 / 0112784201 / 0112785202
විද්‍යුත් තැපැල් ලිපිනය - gceolexamsl@gmail.com