කලා වැවේ වාන් දොර‍ටු දෙකක් විවෘත කෙරේ


ලාවැවේ හඩ්දිසි වාන් දොර‍ටු දෙකක් විවෘත කර තිබෙනවා. ඒ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන්. 

මෙලෙස කලා වැවේ වාන් දොර‍ටු දෙක විවෘත කිරීමෙන් තත්ත්පරයට ඝන අඩි 1018ක ධාරිතාවයකින් කලා ඔයට ජලය නිකුත් කෙරෙන බවයි පැවසෙන්නේ. 

කලා වැවේ ජල ධාරිතාව අක්කර අඩි 83,721 මට්ටමට පැමිණ ඇති බැවින් මෙලෙස වාන් දොර‍ටු විවෘත කිරීමට සිදුව ඇති බවයි කලා වැව භාර ඉංජිනේරුවරයා සදහන් කර ඇත්තේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu