රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඒකමතිකව තීන්දුයි


ජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත වී තිබෙනවා. 

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (04) මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කෙරුණා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu