හඳුනා නොගත් උණ රෝගයෙන් මියගිය සංඛ්‍යාව ඉහළට


ඳුනා නොගත් උණ රෝගය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 07 දක්වා ඉහළ ගොස් තිබෙන බව වාර්තාවනවා. 

පසුගියදා හඳුනා නොගත් උණ රෝගයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලේ පුද්ගලයින් තිදෙනෙක් මිය ගිය පුවතක් වාර්තා වුණා. 

මියගිය පුද්ගලයින්ගේ ශරීර කොටස් වැඩිදුර පරීක්ෂණය සඳහා බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය සහ මහනුවර ශික්ෂණ රෝහල වෙත යොමු කර තිබෙන බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu