මෙම වසර තුළදී ඩෙංගු රෝගීන් 47,599ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.
ඉන් බොහොමයක් බස්නාහිර පළාත තුළ හඳුනාගත් රෝගීන් වන තර කොළඹ දිස්ත්‍රික්කය තුළ වැඩි රෝගීන් ප්‍රමාණයක් වාර්තා වනවා. ඒ අනුව බස්නාහිර පළාතින් හඳුනාගත් රෝගීන් 20,519ක් අතරින් රෝගීන් 12,030ක්ම කොළඹ දිස්ත්‍රික්කය තුළින් වාර්තා වී ඇති බවයි පැවසෙන්නේ.
එසේම ඩෙංගු රෝගයෙන් මෙම වසරෙ මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත්තේ.