ටින් කල මාළු වර්ග විකිණීමේ උපරිම සිල්ලර මිල සඳහන් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව පහත මිල ගණන් යටතේ ටින් කළ මාළු වර්ග විකිණිය යුතු බවත් එම මිල ගණන්වලට වඩා වැඩියෙන් වෙළඳාම් කිරීම, වෙළඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම, වෙළඳාම සඳහා ප්රදර්ශනය කිරීම සපුරා තහහම්වනවා.
ටූනා ((Katsuwonus Pelamis, Auxis rochei, Euthynnus affinis and Auxis thazard) - ශුද්ධ බර ග්රෑම් 425ක් සහ දියර රහිත බර ග්රෑම් 280 - උපරිම සිල්ලර මිල රුපියල් 380/-
මැකරල් - Mackerel - (Scomber scombbrus, Scomber japonicus and Scomber australasicus) - ශුද්ධ බර ග්රෑම් 155 ක් සහ දියර රහිත බර ග්රෑම් 105 - උපරිම සිල්ලර මිල රුපියල් 180/-
ජැක් මැකරල් - Jack Mackerel (ලින්නා - Decapterus russelli) )- ශුද්ධ බර ග්රෑම් 425ක් සහ දියර රහිත බර ග්රෑම් 280 - උපරිම සිල්ලර මිල රුපියල් 560/-