තමාහට අධ්‍යාපන සුදුසුකම් තහවුරු කිරීම සඳහා අවශ්‍ය ඇතැම් ලියවිලි මේ මොහොතේ තමා සතුව නොමැති බැවින්, ඒවා අදාළ ආයතනවලින් ලබා ගත යුතු වන බැවින්ද මේ මොහොතේ එම ලියවිලි කඩිනමින් ඉදිරිපත් කිරීම දුෂ්කර කටයුත්තක් බව පවසමින් ජනතාව ආණ්ඩුව කෙරෙහි තැබූ විශ්වාසය සුරැකීම සඳහා තමා කතානායක ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කල නව අශෝක රංවල නිවේදනය කර තිබෙනවා.
සම්පූර්ණ නිවේදනය පහතින්.