වෙළඳ ප්‍රචාරන කටයුතු සඳහා ළමුන් යොදා ගැනීම සම්බන්ධයෙන් අද නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පාර්ලිමේට්න්තුවේ දී ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව වසය අවුරුදු 12ට අඩු දරුවන් වෙළඳ ප්‍රචාරන කටයුතු සඳහ යොදාගැනීම 2025 ජනවාරි 01 වැනිදා සිට අත්හිටුවබ බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.