ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) අතුරු තහනම් නියෝගයක් නිකුත් කරමින් පසුගිය දා අවසන් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපල නිකුත් කිරීම වළක්වා තිබෙනවා.
මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබෙන්නේ එම ශිෂ්‍යත්ව විභාගයට සහභාගී වු සිසුන් සහ ඔවුන්ගේ දෙමව්පියන් පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුවයි.