එසේම නවක පාර්ලිමේන්තු මන්ත්රීවරුන් ලියාපදිංචි කිරීමෙ කටයුතු ලබන 18 වන දින සිට 20 වන දින දක්වා ක්රියාත්මක වීමට නියමිතයි.
මේ හේතුවෙන් පාර්ලිමේන්තු සේවකයන්ගේ නිවාඩු ද 18 දින සිට 22 දක්වා අවලංගු කර තිබෙන අතර නව පාර්ලිමේන්තු සැසි වාරය ලබන 21 දින පැවැත්වීමට නියමිතව තිබෙනවා.