47 වෙනි ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා ඇමරිකා එක්සහ් ජනපදය විසින් පැවැත්වූ ජනාධිපතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මැතිවරණ කොට්ඨාශ 538කින් 277ක බලය තහවුරු කර ගැනීමට ඩොන්ල්ඩ් ට්‍රම්ප් සමත්ව ඇති බවයි පැවසෙන්නේ. ඩිමොක්‍රොටික් පක්ෂ අපේක්ෂක කමලා හැරිස් දිනාගෙන ඇත්තේ මැතිවරණ කොට්ඨාශ 226 ක්.
ඇමරිකාවේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වන්නේ ඡන්ද කොට්ඨාශ 270ක බලයයි.