දුම්රිය ස්ථානයක බෝම්බ පිපිරීමක්


කිස්තානයේ දුම්රිය ස්ථානයක බෝම්බයක් පුපුරායාමෙන් පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් තිබෙනවා. 

මෙසේ බෝම්බය පුපුරා ගොස් ඇත්තේ පාකිස්තානයේ ක්වෙටා නගරයේ පිහිටි දුම්රිය ස්ථානයකයි. 

ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලබා ඇති අතර ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

පාකිස්තානයේ වයඹ දෙසින් වූ ප්‍රදේශවල සටන්කාමීන්ගේ ප්‍රහාරවල වර්ධනයක් දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu