ත්‍රිපෝෂ සමාගම වසා දැමීමේ අසත්‍ය පුවත සම්බන්ධයෙන් රජයේ නිවේදනය


ත්‍රි
පෝෂ සමාගම වසා දැමීමට නව රජය තීරණය කර ඇති බවට වූ පුවතක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා. 

එය අසත්‍ය පුවතක් බව පවසමින් මුදල්, ආර්ථික, සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu