හෙට දිනය වන විට තමන්ගේ ඉල්ලීම් සඳහා නිසි විසඳුවම්ක් නොලදහොත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට යොමුවීට තීරණය කර තිබෙනවා.
මගීන්ට අපහසුතාවයකින් තොරව මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගනා බව පවසන එම සංගමය තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පිළිබඳව අවධානය යොමු කළ විෂය භාර අමාත්‍යවරයාට සිය ස්තූතිය පළ කර තිබුණා.
මේ සම්බන්ධයෙන් අදහස් පල කර තිබුණු අමාත්‍ය විජිත හේරත් පවසා ඇත්තේ දේශපාලන වුවමනාවන් මත මෙම වුර්හ්ට්තීය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු සිදු කලත් මැතිවරණ සමය තුළ කිසිදු මාරුකිරීමක් උසස් කිරීමක් සිදු කල නොහැකි බවයි. එසේම ඒ සඳහා කාලය අවශ්‍ය බවද ඇමතිවරයා පවසා තිබුණා.