චර්ම රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ශ්‍රියාණි සමරවීර මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ වෛද්‍ය නිර්දේශවලින් තොරව සමේ රෝග සදහා ක්‍රිම් වර්ග භාවිතයෙන් වලකින ලෙසයි.
අන්තර්ජාලය ඔස්සේ මෙවැනි ක්‍රීම් වැඩි වශයෙන් වෙළඳාම් කරන බවත් ඒවා සමට අහිතර විය හැකි බවයි වෛද්‍යවරිය වැඩි දුරටත් පවසා සිටිනව.
ඇය මේ බව ප්‍රකාශ කර ඇත්තේ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ වැඩමුළුවකට සහභාගී වෙමින්.