රාගම ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනියක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2025 වර්ෂය සඳහා පළමු වසරට සිසුවෙකු ඇතුලත් කර ගැනීම සඳහා අල්ලසක් ඉල්ලීම සම්බන්ධයෙන් විදුහල්පතිනිය අත් අඩංගුවට පත්ව ඇති බව සඳහන්.
විදුහල්පතිනිය විසින් රුපියල් 150,000ක අල්ලස් මුදලක් ඉල්ලා ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.