සෞදි අරාබියේ අල්-ජාව්ෆ් කලාපයේ ප්රථමවතාවට හිම පතනයක් දක්නට ලැබෙනවා. අධික වර්ෂාපතනයත් සමඟම මෙම හිම පතනය සිදුව තිබෙනවා.
වර්ෂාපතනය හේතුවෙන් හිම පතනය පමණක් නොව දිය ඇලි ද නිර්මාණය කර නිම්න පුනර්ජීවනය කර කලාපයට ජීවය ලබා දී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
ඡායාරූප අන්තර්ජාලයෙන්