ගරු සරු රටක් වෙනුවෙන් ආණ්ඩුවට සහාය - සජිත්ගෙන් නිවේදනයක්


සමගි ජනබලවේග පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයෙන් නායකවරයා පවසා ඇත්තෙ නව ආණ්ඩුවට තමන්ට හැකි උපරිම සහාය දක්වන බවයි. පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් ප්‍රජාතන්ත්‍රවාදය මූලික කොටගත් සියලු පුරවැසි අයිතීන් සුරැකෙන සමාජ සාධාරණත්වය සුරක්ෂිත වන යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් නව පාලනයට ලබාදිය හැකි උපරීම සහය ලබාදීමට  තමන් සූදානම් බව පක්ෂ නායකවරයා එහිදී වැඩි දුරටත් පවසා තිබෙනවා.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu