නව කැබිනට් මණ්ඩලයෙන් දුෂණ වංචා අක්‍රමිකතා සිදුවීමට ඇති ඉඩකඩ වැළැක්වීමට ගත් පියවර


ව රජයේ කැබිනට් මණ්ඩල අමාත්‍යධූරවල කටයුතු අධීක්ෂණය සඳහා විශේෂ කමි‍ටුවක් පත් කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව පැවසෙනවා. 

දස දෙනෙකුගෙන් සමන්විත මෙම කමි‍ටුව කැබිනට් මණ්ඩලයේ කටයුතුවලට සහාය ලබා දීමට ද නියමිත බවයි පැවසෙන්නේ. 

කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වන සියලුම ටෙන්ඩර් පටිපාටින්, යෝජනා ව්‍යාපෘති ආදිය මෙම කමි‍ටුවේ අධීක්ෂණයට ලක් කිරීමට නියමිතව ඇති බවයි වාර්තාවන්නේ. මෙසේ කමි‍ටුවක් පත් කිරීමේ අරමුණ වී ඇත්තේ දුෂණ වංචා අක්‍රමිකතා සිදුවීමට ඇති ඉඩකඩ සම්පූර්ණයෙන්ම වැළැක්වීමයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu