ඌරු ගොවිපොළවල් ලියාපදිංචි කිරීම පිළිබඳව විශේෂ දැනුම්දීමක්


මෙ
රටින් සූකර උණ වාර්තා වීමත් සමඟම සියළුම ඌරු ගොවිපොළවල් ලියාපදිංචි කිරීම සඳහා ළඟම පිහිටි පශු වෛද්‍ය කාර්යාලය වෙත ගොස් තොරතුරු ලබා දෙන ලෙස සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඌරු ගොවිපොළවල් භාරකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ වන විට සූකර උණ රෝගී තත්ත්වයන් බස්නාහිර, ඌව, උතුරුමැද සහ වයඹ පළාත්වලින් හඳුනාගෙන තිබෙනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu