වාර්ෂික බලපත්‍ර අළුත් කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියට යොමු කර එති ඉල්ලුම් පත්‍ර රැසක් ප්‍රතික්ෂේප කිරීම නිසා ජනවාරි මාසය වන විට ෆාමසි රැසක් වැසීයාමේ අවධානමක් මතුව ඇති බව සමස්ථ ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති ප්‍රකාශ කර ඇති බව දක්වන පුවතක් මේ දිනවල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වෙමින් පවතිනවා.
මෙය ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ගත් හදිසි තීරණයක් බවද එහි සඳහන්ව තිබෙනවා.
මෙස සම්පූර්ණයෙන්ම අසත්‍ය තොරතුරක් බව දන්වමින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අදාළ නිවේදනය පහතින්,