සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස දසවන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස පිළිගත් බව කථානායකවරයා සභාවට දැනුම් දී තිබෙනවා.
එසේම, හේමාලි වීරසේකර 10වැනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති ධුරය සඳහා පත්ව තිබෙනවා.
එසේම, හේමාලි වීරසේකර 10වැනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති ධුරය සඳහා පත්ව තිබෙනවා.