සිවිල් පුද්ගලයින්ට ආරක්ෂක අමාත්‍යංශය විසින් ජීවිත ආරක්ෂාව සඳහා ලබා දී තිබූ බලපත්‍ර සහිත ගිනි අවි 2024.11.07 වන දිනට පෙර වැලිසර පිහිටි නාවික හමුදාවේ රජයේ වාණික පුපුරණ ද්‍රව්‍ය ගබඩාව වෙත භාරදෙන ලෙස දැනුවත් කර තිබුණා.
දැනට විදෙස්ගතව සිටින බලපත්‍රලාභීන් වැනි විවිධ පාර්ශවයන් ආරක්ෂක අමාත්‍යාංශය වෙතින් සිදුකල ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව එම කාලසීමාව 2024.11.21 වන දින දක්වා දීර්ඝ කර තිබෙනවා.
ඒ සමබන්ධයෙන් සියළුම බලපත්‍රලාභීන්ට ලිඛිතව දැනුම් දීමට ක්‍රියා කරන ලද බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.