පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නායයෑම් පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබෙනවා.
නායයෑම් අනතුරු ඇති ප්රදේශවලි වහාම ඉවත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.