විදේශ ගමන්බලපත්‍ර සමබ්න්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්


වි
ධිමත් පරිදි දිනයක් සහ වේලාවක් මාර්ගගත ක්‍රමය යටතේ වෙන් කර ගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමට මේ වන විට ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව ක්‍රියාමාර්ග්ගයන් ගෙන තිබෙන බව එම දෙපාර්තතමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. 

එසේම දෙසැම්බර් මස සිට නිකුත් කරන විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි කරන බවද එම නිවේදනයේ සඳහන්. 

සම්පූර්ණ නිවේදනය පහතින්.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu