ඉදිරි දින තුන තුළ තද සුළං ඇති වීම පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනතුරු ඇඟවීමේ නිවේදනය


නි
රිත දිග බොක්ක ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී තිබෙනවා.  එය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්තනව ගමන් කර නොවැම්බර්  27 වැනි දින සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.



එසේම ඉදිරි දින තුන සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් තද සුළං පිළිබඳව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා. 






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu