අදත් ගිගුරුම් සහිත වැසි, ප්‍රභල අකුණු පිළිබඳව නිවේදනයක්


දි
වයිනේ බොහෝ ප්‍රදේශවලට අද සවසස ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවා වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්ත්මේන්තුව වැඩි දුරටත් පවසා ඇත්තේ. 

එසේම වැසි සහිත කාලගුණික තත්ත්වයන් සමඟ ඇතැම් ප්‍රදේශවලට ප්‍රභල අකුණු ඇති වීමේ අවදානමක් ද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

සම්පූර්ණ නිවේදනය පහතින්,




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu