රත්තරන් මිල නොසිතූ ලෙස ඉහළ යයි


මෙ
රට රන් මිල ද වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරනවා. එයට හේතුව ලෙස දක්වා ඇත්තේ මැද පෙරදිග පවතින යුදමය වාතාවරණය නිසා ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාමයි.එසේම ඇතැම් රටවල ආයෝජනයන් ලෙස රත්‍රන් පමණක් මිලදී ගන්නා බැවින් මෙම වකවානුවේදී බොහෝ රටවල් එසේ රත්‍රන් මිලදී ගැනීම නිසා ද එකවර රත්‍රන් මිල ඉහළ ගොස් ඇති බව ද පැවසෙනවා.

ඒ අනුව, කැරට් 24ක රත්‍රන් මිල රුපියල් 200,000 ඉක්මවා ගොස් ඇති අතර, කැරට් 22 රත්‍රන් මිලද රුපියල් 200,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu