කැලණි ගගේ ගංවතුර මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසා සිටිනවා.
ඒ හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ,හෝමාගම,කඩුවෙල,බියගම,කොළොන්නාව,වත්තල,දොම්පේ සහ සීතාවක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.