එලෝන් මස්ක්ට අධිකරණය හමුවේ පෙනී සිටීමට නියෝග


මා
ර්ගගත ක්‍රමය හරහා භාෂණයේ නිදහස සහ අවි ආයුධ අයිතිවාසිකම් වෙනුවෙන් වන පෙත්සම සඳහා අත්සන් තබනු ලබන ලියාපදිංචි ඡන්ද දායකයින් වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියනයක මුදලක් ලබා දීමේ ලොත‍රැයියක් පවත්වාගෙන යනු ලබනවා.

මෙය පවත්වාගෙන යනු ලබන්නේ ටෙස්ලා සහ X සමාජ මාධ්‍ය හිමිකාරීත්වය දරන බිලියනපති ව්‍යාපාරික එලොන් මස්ක් විසින්. ඔහුගේ මෙම ලොත‍රැයිය නීති විරෝධී බවත් ඒ හරහා ඡන්ද දායකයින්ට බලපෑම් එල්ල විය හැකි බවත් චෝදනා කරමින් ඇමරිකාවේ ෆිලඩෙල්ෆියා අධිකරණය විසින් එලොන් මස්ක්ට අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස නියෝග කර තිබෙනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu