මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන්වන දිනය ගැන ප්‍රකාශයක්


බන 14 වන බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතව ඇති මහ මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු සඳුදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා. 

ඒ අනුව මැතිවරණයේ නිහඬ කාලය 11 වනදා මධ්‍යම රාත්‍රී 12 සිට ආරම්භ වන බව්ත් ඒ කාලය තුළ කිසිදු ප්‍රචාරණ කටයුත්තක් සිදු නොකළ යුතු බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සියලුම අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටිනවා. ගෙයින් ගෙට ගොස් ආයාචනා කිරීම්, ආගමික ස්ථාන සහ ආගමික පූජකවරුන් ප්‍රචාරක කටයුතු සඳහා භාවිතා නොකරන ලෙසත් කොමසාරිස්වරයා ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu