කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ පාසැල් සිසුන්ට අතපසු වූ අධ්‍යාපන අවස්ථා ආවරණය කිරීමට වට්ස්ඇප්, වයිබර්, ටෙලිග්‍රෑම් වැනි සමාජ සන්නිවේදන යෙදවුම් භාවිතා කළා.
නමුත් දැන් දැන් එම යෙදවුම් භාවිතා කිරීම මඟින් දරුවට සිදුවන අහිතකර බලපෑම් නිසා එම යෙදවුම් භාවිතා කිරීමේ දී සලකිය යුතු කරුණු දක්වමින් අධ්‍යාපන , විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
එම චක්‍රලේඛය පහතින්,