පසුගිය සමයේ රටේ අතිශය කතාබහට ලක් වූ මාතෘකාවක් වන කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ඉක්මනින් අවසන් කිරීමට ගරු ප්‍රවාහන, මහාමාර්ග,වරාය හා සිවිල් ගුවන් සේවා ආමාත්‍ය විජිත හේරත් මහතාගේ අවධානය යොමු වී තිබෙනවා.
මෙම ඉදිකිරීම් කටයුතු 2026 නොවැම්බර් 15 දක්වා දිග්ගැස්සී ඇති නමුත් අමාත්‍යවරයාගේ උපදෙස් මත එය 2025 ජූනි 30 වෙනිදා වන විට අවසන් කිරීමට ක්‍රියාකරන බවයි වාර්තා සඳහන් වන්නේ.
මේ සඳහා වූ මධ්‍ය නිවේදනය පහතින්.