චීනය සහ රුසියාව ඇමරිකාවේ සැලැස්මක් ගැන කෝපයෙන්


චී
නය සහ රුසියාව අමෙරිකාවේ මිසයිල ස්ථානගත කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් සිය කෝපය පලකර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. 

අමෙරිකාව තායිවානයට ආසන්න ජපන් දූපත් දාමයක් මත මෙසේ අතිනවීන මිසයිල ස්ථානගත කිරීමට සැලසුම් කර ඇති බවයි පැවසෙන්නේ. 

තායිවානයට චීනයෙන් යම් කිසි ආක්‍රමණයක් එල්ල වුවහොත් තායිවානය ආරක්ෂා කර ගැනීමට මෙම මිසයිල ඇමරිකාව විසින් භාවිතා කරනු ඇති බවයි පැවසෙන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu