"විදුලිබල මණ්ඩලය ලාබ ලබන ආයතනයක්" - සේවකයින්ට ප්‍රසාද දීමනා ලබා දෙන ලෙස ඉල්ලීමක්


බන මස 10 වෙනිදාට පෙර විදුලි බල මණ්ඩලයේ සේවකයින්ට ප්‍රසාද දීමනාව ලබා දෙන ලෙස ලංකා විදුලි සේවක සංගමය විසින්  ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලය ලාභ ලබන තත්ත්වයට පත් කර ඇති බවයි එම සංගමයේ සභාපතිවරයා පවසා ඇත්තේ. 

එම ප්‍රසාද දීමනාව සියළුම සේවකයින්ට සහ නිලධාරීන්ට සමානව ලබා දීමට කටයුතු කල යුතු බවත් සභාපතිවරයා පවසා තිබෙන බව සඳහන්. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu