"වැඩිපුර බස් ගාස්තු ගෙවන්න එපා" - ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් මහජනතාවට දැනුම් දීමක්


ගීන්ගෙන් විවිධ අයුරින් වැඩි පුර බස් ගාස්තු අය කිරීම සම්බන්ධයෙන් නොයෙක් දෙසින් මහජනතාවගේ පැමිණිලි ලැබෙමින් පවතිනවා. ජනතාව අසීරුතාවයට පත් කරමින් මෙලෙස ඇතැම් කොන්දොස්තරවරුන් වැඩි මුදලක් අයකරමින් සිටින බවට ආරංචි මාර්ග පවසනවා. 

මෙලෙස බස් ගාස්තු සඳහා මගීන්ගෙන් වැඩි මුදලක් අය කරන්නේ නම් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ 1955 ක්ෂණික දුරකතන අංකයට පැමිණිලි කළ හැකි බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව මහජනතාවට දැනුම් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu