ආරුගම්බේ ප්‍රදේශයට අදාළව නිකුත් කල සංචාරක උපදේශ සම්බන්ධ නිවේදනය


රුගම්බේ ප්‍රදේශයට අදාළව 2024 ඔක්තෝබර් 23 වන දින නිකුත් කල සංචාරක උපදේශය ඉවත් කල බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර තිබෙනවා. 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu