අදාළ මනාප ප්‍රතිඵලය පහතින්.
ජාතික ජන බලවේගය
- වසන්ත සමරසිංහ - 251,639
- සේනා නානායක්කාර - 86,150
- සුසිල් රණසිංහ - 72,508
- සුසන්ත කුමා - 71,695
- භාග්‍ය ශ්‍රී හේරත් - 63,551
- පී.ඩී.එන්.කේ. පලිහේන - 52,507
- තිලිණ සමරකෝන් - 49,730
සමගි ජන බලවේගය
- රෝහණ බණ්ඩාර - 46,399
- සුරංග රත්නායක - 24,348