ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ ප්රතිපල මේ වන විට නිකුත් වෙමින් පවතිනවා.
හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කර අතර වත්මන් උප ජනාධිපති කමලා හැරිස් ඩිමොක්රටික් පක්ෂයේ අපේක්ෂිකාව වනවා. දැනට ලැබී ඇති ඡන්ද ප්රතිපල අනුව ඩොනල්ඩ් ට්රම්ප් ඉදිරියෙන් සිටිනවා.