හිතවත්කම් මත පත් කල තානාපතිවරුන් වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයිනට


ඥා
ති සහ දේශපාලන හිතවත්කම් මත විවිධ රටවල තානාපති සේවාවන් සඳහා පහ් කර ඇති නිලධාරීන් 16 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි යළි මෙරටට කැඳවීමට රජය තීරණය කර තිබෙනවා. 

මේ වන විට මේ සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් දැනුවත් කර ඇති බවත් ඒ අනුව එම නිලධාරීන් මෙරටට පැමිණීමට නියමිත බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu